අපි පිළිබඳව

about-us

Breathefree යනු නිදන්ගත ශ්වසන රෝග ඇති රෝගීන් සඳහා Cipla වෙතින් සැපයෙන මහජන සේවා වැඩසටහනකි. එය ශ්වසන සත්කාර සඳහා පුළුල් රෝගී ආධාරක පද්ධතියකි. ඇදුම, නිදන්ගත පුප්ඵුශීය අවහිරතා රෝගය (COPD) සහ අසාත්මික ඝ්‍රාණප්‍රදාහය (Allergic rhinitis) වැනි ශ්වසන රෝග ඇති රෝගීන්ට උපකාර කිරීමට Breathefree කැපවී සිටී.

වැඩිදුර කියවන්න

හුස්ම ගැනීමේ තත්වයන්

copd-image

ඇදුම

ඇදුම යනු බිය සහ කාංසාව ඇති කරන තත්වයක් නමුත් ඊට බිය විය යුතු නැත. සරලව කිවහොත් ඇදුම යනු පෙනහළු තුළ වායු පරිවහනයට බලපාන ශ්වසන ගැටලුවකි. මෙහිදී සිදු වන්නේ ප්‍රදාහ ඇති කරවන ද්‍රව්‍යවලට එරෙහිව ශ්වසන මාර්ගය ප්‍රතික්‍රියා කිරීමෙන් ශ්වසන මාර්ග පටු වී, දැවිල්ල ඇතිවී හුස්ම ගැනීම අපහසු වීමයි.

වැඩිදුර කියවන්න
copd-image

නිදන්ගත පුප්ඵුශීය අවහිරතා රෝගය

COPD යනු ඔබේ පෙණහලු තුළට සහ පිටතට වාතය ගෙන යන වායු නල වල අවහිරතා සහිත පෙනහළු ගැටලුවකි. ඔබේ වායු නල පටු වේ, එබැවින් ඇතුළු විය හැකි වාතය ප්‍රමාණය බෙහෙවින් අඩු වේ. එසේම ඔබේ පෙණහලුවලින් වාතය නිසි ලෙස පිටවිය නොහැක. මේ නිසා ඔබේ පෙනහළු ඉතා පිරී ඇති බවක් දැනේ, ඔබේ පපුව තද වන බවක් දැනේ, ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනේ. මේ සියල්ල හුස්ම ගැනීම අපහසු කරයි සහ සැලකිලිමත් නොවන්නේ නම්, කාලයත් සමඟ නරක අතට හැරිය හැක. COPD බිය උපදවන නමුත් එය සමඟ කටයුතු කළ හැකි බැවින් කරදර නොවන්න.

වැඩිදුර කියවන්න

ඉන්හේලර

Inhaler

පෙති සහ සිරප් වලට වඩා ඇදුම සහ COPD වැනි ශ්වසන රෝග වලට ප්‍රතිකාර කිරීමේ වඩාත් ඵලදායී ක්‍රමය ලෙස ඉන්හේලර් පිළිගැනේ. ඉන්හේලර් නිසා ඖෂධ නිසි ස්ථානයට ක්ෂණිකව ලැබෙන බැවින් ඉක්මන් සහනයක් ලද හැකි වේ. පෙති සහ සිරප් ගත් විට ඒවා ජීර්ණය වීමට එනම්, ආමාශයට ගොස් රුධිරවාහිනී වෙත ඇතු`ඵ වී අවසානයේ පෙනහ`ඵ වෙත යාමට කල් ගතවන බැවින් ක්ෂණික සහනයක් නොලැබේ.

වැඩිදුර කියවන්න

අපව අමතන්න

locate-us

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න