පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය

අපි ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරන අතර ඔබේ පුද්ගලික දත්තවල රහස්‍යභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටිමු. මෙම සිප්ලා වෙබ් අඩවියට ප්‍රවේශ වීමට හෝ භාවිතා කිරීමට පෙර මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රවේශමෙන් කියවා සමාලෝචනය කරන ලෙස සිප්ලා සමාගම ඔබෙන් ඉල්ලා සිටී (මෙතැන් සිට ”වෙබ් අඩවිය” ලෙස හැඳින්වේ). ඔබ මෙම වෙබ් අඩවියට පිවිසීමට හෝ භාවිතා කිරීමට සූදානම් වන්නේ නම්, ඔබ කිසිදු ව්‍යතිරේකයකින් තොරව, මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිපැදීමට එකඟ වේ. ඔබ මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්ති ප්‍රකාශයට එකඟ නොවන්නේ නම් ඔබට මෙම වෙබ් අඩවියට පිවිසීමට හෝ භාවිතා කිරීමට නොහැකි වනු ඇත. සිප්ලා සමාගම, එහි අනුබද්ධිත ආයතන, එහි අනුබද්ධ සහ එහි සමූහ සමාගම් (මෙතැන් සිට ”සිප්ලා” ලෙස හැඳින්වේ) වෙත කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක මෙම තොරතුරු එක් කිරීමට, ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට අයිතිය තිබේ

පුද්ගලික තොරතුරු එකතු කිරීම

වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ ඔබ ගැන පුද්ගලික තොරතුරු රැස් කිරීමට සහ/හෝ ලබා ගැනීමට නොවේ. ඔබ වෙබ් අඩවියට පිවිසීම සහ/හෝ කිසියම් පුද්ගලික තොරතුරක් ලබා දෙන්නේ නම් මිස සිප්ලා හට ඔබව පුද්ගලිකව හඳුනා ගැනීමට නොහැකි වේ

සක්‍රීයව තොරතුරු එකතු කිරීම: ඔබ සිප්ලා වෙබ් අඩවිවල දත්ත ක්ෂේත්‍රවලට ඇතුළු කරන පුද්ගලික තොරතුරු සිප්ලා රැස් කරයි. උදාහරණයක් ලෙස, ඔබට අදාළ ඕනෑම තැනක විවිධ විෂයයන් සහ සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔබේ නම, තැපැල් ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය, ආයෝජක විස්තර, වෘත්තිය, ඡායාරූප, වෛද්‍ය වාර්තා සහ/ හෝ වෙනත් පුද්ගලික තොරතුරු ඉදිරිපත් කිරීමට හෝ බෙදා ගැනීමට හැකිය. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා, ඔබ විශේෂයෙන් ඉල්ලා නොසිටින කිසිදු තොරතුරක් සිප්ලා වෙත ලබා නොදිය යුතුය. ඔබ ෆෙස්බුක්, ට්විටර්, ජීමේල් වැනි ඔබගේ අනෙකුත් ගිණුම් භාවිතා කර ලියාපදිංචි වන විට, ඔබ සමඟ දිගටම අන්තර් ක්‍රියා කිරීමට සහ අදාළ ඕනෑම තැනක සේවා සැපයීමට අපි එවැනි ගිණුමකින් ඔබේ ලියාපදිංචියට අවශ්‍ය තොරතුරු ලබා ගනිමු.

සක්‍රිය නොවන ආකාරයට තොරතුරු එකතු කිරීම: ඔබ එවැනි තොරතුරු සක්‍රියව ඉදිරිපත් නොකර සිප්ලා වෙබ් අඩවි ඔබ විසින් සිප්ලා වෙබ් අඩවි භාවිතා කිරීම පිළිබඳ තොරතුරු රැස්කරනු ඇත. කුකීස්, අන්තර්ජාල ටැග් සහ වෙබ් බීකන්ස් වැනි විවිධ තාක්ෂණයන් භාවිතයෙන් මෙම තොරතුරු රැස් කළ හැක. ඔබ දැන් පිවිසි වෙබ් අඩවිය යොමුව (URL) , අන්තර්ජාල ප්‍රොටෝකෝලය (IP) ලිපින, GPS ස්ථාන දත්ත, ජංගම දුරකථන සේවා සපයන්නා, මෙහෙයුම් පද්ධතියේ විස්තර, ඔබේ පරිගණකයේ බ්‍රවුසර අනුවාදය යනාදී සමහර තොරතුරු වෙබ් අඩවිය මඟින් ග්‍රහණය කර ගත හැක. නිෂ්ක්‍රීය තොරතුරු රැස් කිරීමේ තාක්ෂණයන් මඟින් සිප්ලා හට වඩා හොඳ සේවාවක් සැපයීමට, පාරිභෝගික මනාපයන් මත පදනම්ව අඩවි අභිරුචිකරණය කිරීමට, සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීමට, ප්‍රවණතා විශ්ලේෂණය කිරීමට සහ වෙබ් අඩවිය පරිපාලනය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ඉඩ ලබා දීමෙන් ඔබ විසින් වෙබ් අඩවිය භාවිතා කිරීම වඩාත් පහසු කළ හැක. මෙම තාක්ෂණයන් මගින් එකතු කරන එවැනි තොරතුරු පමණක් යොදා ගෙන අතිරේක හඳුනාගත හැකි තොරතුරු නොමැතිව ඒවා ඔබව හඳුනා ගැනීමට භාවිතා කළ නොහැක

පුද්ගලික තොරතුරු මඟින් අදහස් කරන භාවිත

සිප්ලා විසින් ඔබේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට, කාර්යක්ෂම සන්නිවේදනයක් සඳහා සහ ඔබට කාර්යක්ෂම සේවාවක් සැපයීමට ඔබ වෙබ් අඩවිය හරහා සපයන පුද්ගලික තොරතුරු භාවිතා කරනු ඇත. ඔබ වෙබ් අඩවියේ පෝරමයකට හෝ දත්ත ක්ෂේත්‍රයකට පුද්ගලික තොරතුරු ඇතුළත් කළ පසු, එම වෙබ් අඩවියට ඔබේ පුද්ගලික මනාපයන් ”මතක තබා ගැනීමට” ඉඩ දීමට සිප්ලා විසින් ඇතැම් හඳුනාගැනීමේ තාක්ෂණයන් භාවිතා කළ හැක. ඒ අතර ඔබ නිතර පිවිසෙන වෙබ් අඩවියේ කොටස් සහ ඔබ තෝරා ගන්නේ නම් ඔබගේ පිවිසුම් පරිශීලක නාම හා මුරපදද ඇතුළත් විය හැක.

සිප්ලා විසින් ඔබගේ තොරතුරු රැස් කිරීම, ගබඩා කිරීම සහ භාවිතා කිරීම අදාළ සියලු නීතිවලට අනුකූලව සිදු කරයි. වෙබ් අඩවියේ පෝරම හෝ දත්ත ක්ෂේත්‍ර තුළට කිසිදු පුද්ගලික තොරතුරක් ඇතුළත් නොකිරීමට තේරීමෙන් ඔබ සැම විටම සිප්ලා වෙත ලැබෙන පුද්ගලික තොරතුරු ප්‍රමාණය සහ වර්ගය සීමා කළ හැක. අපගේ සමහර සබැඳි සේවාවන් ඔබට සැපයිය හැක්කේ ඔබ අපට සුදුසු පුද්ගලික තොරතුරු ලබා දෙන්නේ නම් පමණි. ඔබ උනන්දුවක් දැක්විය හැකි දීමනා, ප්‍රවර්ධන සහ අමතර සේවාවන් සඳහා වන අපගේ සම්බන්ධතා ලැයිස්තුවෙන් ඉවත් වීමට හෝ තෝරා ගැනීමට ඔබ කැමති දැයි වෙබ් අඩවියේ අනෙකුත් කොටස් අසනු ඇත. එසේ කිරීමට කැමති නම්, අපි මෙම තොරතුරු අලෙවිකරණ සහ ප්‍රවර්ධන අරමුණු සඳහා භාවිතා කළ හැක. උදාහරණයක් ලෙස, අදාළ නීතියට අනුකූලව සහ ඔබේ කැමැත්ත ඇතිව, අපි ඔබට ප්‍රවෘත්ති සහ පුවත් පත්‍රිකා, විශේෂ දීමනා සහ ප්‍රවර්ධන යැවීමට සහ ඔබට උනන්දුවක් දැක්විය හැකි යැයි අප සිතන නිෂ්පාදන හෝ තොරතුරු පිළිබඳව ඔබව සම්බන්ධ කර ගැනීමට ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරන්නෙමු. එමෙන්ම අපගේ වෙබ් අඩවියේ පළ කර ඇති ඕනෑම විමසුමකට ප්‍රතිචාර දැක්වීම සඳහා අපට ඔබ වෙත ළඟා විය හැකිය.

ස්පෑම් කිරීම

අපි ”අයාචිත විද්‍යූත් තැපැල් යැවීමට” සහය නොදක්වමු. ඔබගේ අභිමතය පරිදි, ඔබ ඔබට තොරතුරු එවන ලෙස අපෙන් ඉල්ලා ඇත්නම්, හෝ අපගේ ප්‍රවර්ධන ව්‍යාපාරයක් සඳහා ලියාපදිංචි වන විට ඔබ ඔබේ විස්තර අපට ලබා දී ඇත්නම්, අපි ඔබට වරින් වර ඊමේල් එවිය හැක. ඔබට අපෙන් ලැබෙන ඊමේල් වල අප ඇතුළත් කරන සබැඳියක් හරහා අලෙවිකරණයට අදාළ තොරතුරු ලැබීමෙන් ඔබට ඉවත් වීමට තෝරා ගත හැක

තොරතුරු හෙළි නොකිරීම

වෙබ් අඩවියේ ඇති පුද්ගලික තොරතුරු සිප්ලා විසින්, සිප්ලා සමඟ ඒකාබද්ධ වැඩසටහන් පැවැත්විය හැකි ඇතැම් සමාගම් විසින් සහ සිප්ලා සමඟ ව්‍යාපාරික කටයුතු සිදුකිරීමට සිප්ලා ගිවිසුම්ගත පුද්ගලයන් සහ ආයතන මගින් ප්‍රවේශ විය හැක.

සිප්ලා ඔබේ පුද්ගලික තොරතුරු වෙනත් කිසිවකුට විකිණීම හෝ කුලියට දීම සිදු නොකරයි.

තවදුරටත් සැකසීමට හෝ තම ව්‍යාපාරයට සම්බන්ධ වීමට අවශ්‍ය නම්, සිප්ලා විසින් පුද්ගලික තොරතුරු තෙවන පාර්ශවයක් සමඟ බෙදා ගත හැක. මෙම කාලය තුළ බෙදා ගන්නා ලද තොරතුරු තෙවන පාර්ශවය සමඟ රහස්‍ය ගිවිසුමට හා එම තොරතුරු මුලින් රැස් කරන ලද අපේක්ෂිත අරමුණ සඳහා අදාළ නීතියට අනුකූල වන අතර එවැනි තුන්වන පාර්ශ්වයන් සිප්ලා හි දත්ත ආරක්ෂණ සහ පුද්ගලිකත්ව ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටියට අනුකූල වන බවට සහතික විය යුතුය.

අදාළ නීතියට අනුකූල වීම සඳහා මුදා හැරීම අවශ්‍ය යැයි අපි විශ්වාස කරන විට අපි ඔබේ පුද්ගලික තොරතුරු මුදා හැරිය හැක., නීතියෙන් හෝ රෙගුලාසියෙන් මුදා හැරීමට බල කෙරෙන්නේ නම්, සමාලෝචනයෙන් පසු අපගේ විනිශ්චය පරිදි අපට පුද්ගලික තොරතුරු මුදා හැරිය හැක.

පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම

පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා සිප්ලා ප්‍රමාණවත් තාක්ෂණික සහ ආයතනික ආරක්ෂක පියවරයන් පවත්වාගෙන යනු ඇත.

ප්‍රතිපත්තියක් ලෙස, පුද්ගලික තොරතුරු රැස් කරන සෑම වෙබ් පිටුවක්ම සිප්ලා සුරක්ෂිත කරයි; කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය වන පුද්ගලික තොරතුරු වල රහස්‍යභාවය සහතික නොවේ. අන්තර්ජාලය හරහා පුද්ගලික තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේදී ප්‍රවේශම් වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු

එවැනි තොරතුරු රැස් කිරීම හෝ ඉදිරිපත් කිරීම ට හේතු වුනු අපේක්ෂිත අරමුණෙන් ඔබ්බට ගිය කාලයක් සඳහා ඔබේ තොරතුරු ගබඩා කිරීමට හෝ අදාළ නීති සහ සිප්ලා ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිටීමට සිප්ලා බැඳී නැත.

වෙනත් වෙබ් අඩවි වෙත සබැඳි

මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය අදාළ වන්නේ සිප්ලා හි වෙබ් අඩවි සඳහා පමණි. සිප්ලා වෙනත් වෙබ් අඩවි වෙත සබැඳි සැපයිය හැකි අතර, ඒ ගැන ඔබ උනන්දුවක් දැක්විය හැකිය. එවැනි වෙබ් අඩවියක අන්තර්ගතය, එවැනි වෙබ් අඩවි සබැඳි වෙත ඔබේ ප්‍රවේශය, ඔබ සපයන පුද්ගලික තොරතුරුවල ආරක්ෂාව හෝ එම වෙබ් අඩවිය මගින් රැස් කරන ඕනෑම තොරතුරක් සඳහා සිප්ලා වගකිව යුතු නොවේ. එවැනි වෙබ් අඩවි වලට පිවිසීමේ අවදානම ඔබ සතු පමණක් වේ

කුකීස්

කුකීස් යනු නිර්නාමික අනන්‍ය හඳුන්වනයන් ලෙස සාමාන්‍යයෙන් භාවිතා වන කුඩා දත්ත ප්‍රමාණයක් සහිත අක්ෂරාංක හඳුන්වනයන් වේ. මේවා ඔබ පිවිසෙන වෙබ් අඩවියෙන් ඔබේ බ්‍රවුසරයට යවනු ලබන අතර ඔබේ පරිගණකයේ දෘඪ තැටියේ ගබඩා කර ඇත. කුකීස් කිසිඳු ආකාරයකින් අපට ඔබේ පරිගණකය/උපාංගය වෙත ප්‍රවේශය ලබා නොදෙන අතර කුකීස් වලට ඔබේ පරිගණකය/උපාංගය පිළිබඳ වෙනත් කිසිදු තොරතුරක් වෙත ප්‍රවේශ විය නොහැකි බව කරුණාකර දැනුවත් වන්න.

අපගේ වෙබ් අඩවිය තොරතුරු රැස් කිරීමට සහ අප සමඟ ඔබගේ අන්තර්ක්‍රියා වේගවත් කිරීම මගින් අපගේ සේවාව වැඩිදියුණු කිරීමට මෙම කුකීස් භාවිතා කරයි. ඒවා ඔබේ මනාප කළමනාකරණය, ආරක්ෂාව පවත්වාගෙන යාම සහ ප්‍රශස්ත කිරීම, අලෙවිකරණය, සන්නිවේදනය, විශ්ලේෂණ සහ පර්යේෂණ අරමුණු සඳහා භාවිත කළ හැක.

අපි ප්‍රධාන වශයෙන් පහත කුකීස් වර්ග භාවිතා කරමු:

අත්‍යවශ්‍ය කුකීස් නොහොත් දැඩි ලෙස අවශ්‍ය කුකීස් - මෙම කුකීස් අපගේ වෙබ් අඩවියේ ක්‍රියාකාරිත්වයට සහ ඔබට වෙබ් අඩවිය භාවිතා කිරීමට අත්‍යවශ්‍ය වේ. මෙම කුකීස් නොමැතිව, ඇතැම් විශේෂාංග ක්‍රියා කළ නොහැක. ඔබගේ බ්‍රවුස් කිරීමේ පුරුදු පිළිබඳ කිසිදු තොරතුරක් මෙම කුකීස් මගින් රැස් කරන්නේ නැත.

ක්‍රියාකාරී කුකීස් -මෙම කුකීස් අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීමට ඔබ කැමති ආකාරය මතක තබා ගන්නා අතර සහ අපගේ වෙබ් අඩවිය ක්‍රියා කරන ආකාරය වැඩිදියුණු කිරීමට භාවිතා වේ. මේවා ඔබේ පරිගණකයේ/උපාංගයේ පූර්ව නිශ්චිත කාලයක් පවතිනු ඇත.

කාර්ය සාධනයට අවශ්‍ය කුකීස් - සමහර කුකීස් අපගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය සහ සැලසුම සම්බන්ධයෙන් අපට උපකාර වේ. උදාහරණයක් ලෙස, මෙම කුකීස් අපට සංඛ්‍යාලේඛන පෙන්වයි, එනම් වෙබ් අඩවියේ නිතර පිවිසෙන පිටු ගැන දැනුවත් කරයි, ඔබට වෙබ් අඩවිය භාවිතයේදී ඇති ඕනෑම දුෂ්කරතා වාර්තා කිරීමට සහ අපගේ ප්‍රචාරණය ඵලදායීද නැද්ද යන්න දැන ගැනීමට අපට උපකාරී වේ

ඉලක්ක කිරීම හා පථය හඹායාම සඳහා යොදා ගන්නා කූකීස් - අපගේ වෙබ් අඩවියේ ඇතැම් පිටු වල, ඔබ වෙබ් අඩවිය බ්‍රවුස් කරන විට ඔබගේ රුචිකත්වයන් අපට තේරුම් ගැනීමට උදවු කිරීමට අපි කුකීස් භාවිතා කරමු, එවිට අපට අනාගතයේදී වඩාත් පුද්ගලාරෝපිත සේවාවක් සකස් කර ඔබට ලබා දිය හැක. මෙමඟින් ඔබට අදාළ, ඔබේ උනන්දුව මත පදනම් වූ තොරතුරු ලබා දීමට අපට සහාය වේ.

ඕනෑම අවස්ථාවක, ඔබට ඔබගේ බ්‍රවුසරයේ සිටුවම් හරහා ඔබගේ කුකීස් වෙනස් කිරීමට / පාලනය කිරීමට විකල්පයක් ඇත. කෙසේ වෙතත්, ඔබ ඔබේ බ්‍රවුසරයේ කුකීස් අක්‍රිය කළහොත්, අපගේ වෙබ් අඩවියේ සමහර විශේෂාංග සම්පූර්ණයෙන් අත්විඳීමට ඔබට නොහැකි වනු ඇත.

ළමුන් විසින් අපගේ වෙබ් අඩවි සහ ජංගම යෙදුම් භාවිතය

මෙම වෙබ් අඩවියේ ළමුන්ගෙන් (අපි ”ළමයින්” යනු වයස අවුරුදු 18 ට අඩු අය ලෙස අර්ථ දක්වන්නෙමු) කිසිදු පුද්ගලික තොරතුරක් දැනුවත්ව රැස් කිරීම හෝ භාවිතා කිරීම සිදු නොකරයි. අපි දැනුවත්ව දරුවන්ට අප සමඟ සන්නිවේදනය කිරීමට හෝ අපගේ අන්තර්ජාල සේවාවන් කිසිවක් භාවිතා කිරීමට ඉඩ නොදෙමු. ඔබ දෙමාපියෙකු හෝ භාරකරුවෙකු නම් සහ ඔබේ දරුවා අපට තොරතුරු ලබා දී ඇති බව දැන ගන්නේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න, මෙම ගැටලුව විසඳීමට අපි ඔබ සමඟ කටයුතු කරන්නෙමු.

අපගේ වෙබ් අඩවිය සිප්ලා හි ඔබගේ පුද්ගලික තොරතුරු සඳහා අයිතිය

ප්‍රවේශ වීමේ අයිතිය: ඔබගේ පුද්ගලික දත්තවල පිටපතක් ඉල්ලා සිටීමට සහ අප එය සකසන ආකාරය සත්‍යාපනය කර ගැනීමට ඔබට අයිතියක් ඇත.

නිවැරදි කිරීමේ අයිතිය: ඔබ පිළිබඳ වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු අප සතුව ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම්, එය නිවැරදි කිරීමට හෝ යාවත්කාලීන කිරීමට අපෙන් ඉල්ලීමට ඔබට අයිතියක් ඇත

අමතක කිරීමට ඇති අයිතිය: යම් යම් තත්වයන් යටතේ, අපගේ වාර්තා වලින් ඔබගේ පුද්ගලික දත්ත ඉවත් කිරීමට හෝ මකා දැමීමට අපෙන් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.

විරුද්ධ වීමට අයිතිය: ඔබගේ පුද්ගලික දත්ත සැකසීමට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත. කිසිදු ස්වයංක්‍රීය තීරණ ගැනීමකට හෝ වර්ගීකරණයකට යටත් නොවීමටද ඔබට අයිතියක් ඇත.

සැකසීම සීමා කිරීමේ අයිතිය: දත්ත සාවද්‍ය හෝ දත්ත සැකසීම නීති විරෝධී වන අවස්ථා වලදී ඔබගේ පුද්ගලික දත්ත සැකසීම සීමා කරන ලෙස අපෙන් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත. මෙමඟින් නීතිමය සහ නියාමන අවශ්‍යතා සඳහා ඔබේ පුද්ගලික දත්ත සැකසීම සිප්ලා හට සීමා නොකරයි.

කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමේ අයිතිය: අපි ඔබගේ කැමැත්ත මත පදනම්ව ඔබගේ පුද්ගලික දත්ත සකසන්නේ නම්, ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ කැමැත්ත ඉල්ලා අස්කර ගත හැක.

සුවහනීයතාව සඳහා අයිතිය : ඔබගේ දත්ත ඔබට හෝ වෙනත් ඕනෑම තෙවන පාර්ශවයකට යවන ලෙස අපෙන් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත

ඔබ සිප්ලා ව්‍යාපාරයකින් හෝ සිප්ලා වැඩසටහනකින් අනාගත සන්නිවේදනයෙන් ඉවත් වීමට කැමති නම්, කරුණාකර ඔබ පිවිසෙන වෙබ් අඩවියේ ”අප අමතන්න” සබැඳිය ක්ලික් කිරීමෙන් අප හා සම්බන්ධ වන්න.

කරුණාකර සිප්ලා සමඟ සිදු කරන සියලුම සන්නිවේදනයන්හි, ලියාපදිංචිය සඳහා භාවිතා කරන විද්‍යුත් තැපැල් ලිපිනය (අදාළ නම්), වෙබ් අඩවියේ ලිපිනය සහ ඔබේ ඉල්ලීම පිළිබඳ පැහැදිලි කිරීම ඇතුළත් කරන්න. ඔබ ඔබේ පුද්ගලික තොරතුරු මකා දැමීමට හෝ සංශෝධනය කිරීමට කැමති නම් සහ විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්නේ නම්, කරුණාකර විද්‍යුත් තැපෑලෙහි මාතෘකාවට අදාළ වන පරිදි ”මකාදැමීමේ ඉල්ලීම” හෝ ”සංශෝධන ඉල්ලීම” යන්න යොදන්න . සියලුම සාධාරණ ඉල්ලීම් වලට නියමිත වේලාවට ප්‍රතිචාර දැක්වීමට අපි අපගේ උපරිමය කරන්නෙමු. කරුණාකර මෙම ප්‍රතිපත්තියේ සඳහන් ඔබගේ ඕනෑම අයිතියක් ක්‍රියාත්මක කිරීමට ක්‍දබඒජඑ ඹිග හා සම්බන්ධ වන්න

පැමිණිලි සහ දුක්ගැනවිලි

අපයෝජනයක් පුද්ගලික දත්ත සැකසීම හෝ මෙම නියමයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඕනෑම ඔබ විසින් සපයනු ලබන පැමිණිල්ලක්, හෝ සැලකිල්ලක්globalprivacy@cipla.com.ට වාර්තා කළ යුතුය

ප්‍රතිපත්ති වෙනස් කිරීම

තාක්ෂණික දියුණුව, නීතිමය සහ නියාමන වෙනස්කම් සහ හොඳ ව්‍යාපාරික භාවිතයන් පිළිබිඹු කිරීම සඳහා පූර්ව දැනුම්දීමකින් තොරව මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අයිතිය සිප්ලා සතු වේ. සිප්ලා එහි පුද්ගලිකත්ව පරිචයන් වෙනස් කරන්නේ නම්, නව පුද්ගලිකත්ව ප්‍රතිපත්තියක් එම වෙනස්කම් පිළිබිඹු කරන අතර සංශෝධිත පුද්ගලිකත්ව ප්‍රතිපත්තියේ බලපැවැත්වෙන දිනය මෙම ඡේදයේ දක්වා ඇත.

මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2018 නොවැම්බර් 6 වන දින වන අතර එය එදින සිට ක්‍රියාත්මක වේ

Privacy Policy

We respect your privacy and are committed to protect the privacy and security of your personal data. Cipla Limited urges you to carefully read and review this Privacy Policy Statement before accessing or using this Cipla website (hereinafter referred to as “Website”). If you proceed to access or use this website, you are agreeing to abide by this Privacy Policy Statement, without any exceptions. You may not access or use this Website if you do not agree to this Privacy Policy Statement. Cipla Limited, its subsidiaries, its affiliates and its group companies (hereinafter referred to as “Cipla”) reserve the right to add, remove or modify this information at any time without any prior notification.

Collection of Personal Information

The Website is not designed to collect and/or receive any personal information of you by itself. Cipla is not able to identify you personally unless you access Website and/or provide any personal information.

Active collection of information: Cipla collects personal information that you enter into data fields on Cipla Web sites. For example, you may submit or share your name, postal address, e-mail address, investor details, profession, photograph, medical records and/ or other personal information in order to receive information about various subjects and services wherever applicable. To protect your privacy, you should not provide Cipla with any information that is not specifically requested. When you register using your other accounts like on Facebook, Twitter, Gmail etc. we shall retrieve information required for your registration from such account to continue to interact with you and to continue providing the services, wherever applicable.

Passive Collection of information: Cipla Websites may collect information about your visits to Cipla Web sites without you actively submitting such information. This information may be collected using various technologies, such as cookies, Internet tags, and web beacons. The Website may capture some of this information, such as the URL of the website you just visited, Internet Protocol (IP) addresses, GPS location data, mobile phone service provider, details of operating system, the browser version your computer, etc. Passive information collection technologies can make your use of the Website easier by allowing Cipla to provide better service, customize sites based on consumer preferences, compile statistics, analyse trends, and otherwise administer and improve the Website. Such information collected by these technologies cannot be used to identity you without additional identifiable information.

Intended Use of Personal Information

Cipla will use the personal information you provide through the Website to respond to your questions, have efficient communication and to provide you with efficient service. After you have entered personal information into a form or data field on the Website, Cipla may use certain identifying technologies to allow that website to remember

Cipla shall collect, store and use your information in compliance with all applicable laws. You may always limit the amount and type of personal information that Cipla receives about you by choosing not to enter any personal information into forms or data fields on the Website. Some of our online services can only be provided to you if you provide us with appropriate personal information. Other parts of the Website may ask whether you wish to opt out or opt into our contact lists for offers, promotions and additional services that may be of interest to you. If opted to do so, we may use this information for marketing and promotional purpose. For example, in accordance with applicable law and with your consent, we will use your email address to send you news and newsletters, special offers, and promotions, and to contact you about products or information we think may interest you. We may also reach out to you with response to any queries posted on our website.

Spamming

We do not support “spamming". In accordance to your preferences, we may send periodic emails to you if you have asked us to send you information, or if you have provided your details to us while registering for any of our promotional campaigns. You may choose to opt out of receiving marketing-related information through a link we include on emails you receive from us.

Non-Disclosure of Information

Personal information on the Website may be accessed by Cipla, by certain companies with which Cipla may conduct joint programs, and by individuals and entities with whom Cipla contracts to carry out business activities for Cipla.

Cipla does not sell or rent your personal Information with anyone else.

Cipla may share the personal information with third-party, if it is required for further processing or connection to its business. During this time the information shared will be in accordance with the confidentiality agreement with the third party and applicable law for the intended purpose for which the Information was originally collected and shall ensure all such third parties comply with Cipla’s Data Protection and Privacy Policy and Procedure.

We may release your personal information when we believe release is required to comply with applicable law. We may release personal information if, in our judgment after review, the release is compelled by law or regulation.

Protection of personal information

Cipla will maintain adequate technical and organizational security measures to protect Personal Information.

As a policy, Cipla secures each web page that collects personal information; however, the confidentiality of personal information transmitted over the Internet will not be guaranteed. We urge you to exercise caution when transmitting personal information over the Internet.

Cipla is not obliged to store your Information for a period which is beyond the intended purpose for which such Information was collected or submitted or to stay in compliance to applicable laws and Cipla Policies and Procedures.

Links to other websites

This Privacy Policy applies only to Cipla's websites. Cipla may provide links to other websites, which we believe, may be of interest to you. Cipla is not responsible for the content on such website, your access to such website links, security of personal information that you provide or any information collected by that website. The risk of accessing such websites is solely yours

Cookies

Cookies are alphanumeric identifiers with small amount of data that is commonly used as an anonymous unique identifier. These are sent to your browser from the website that you visit and are stored on your computer’s hard drive. Please note, a cookie in no way gives us access to your computer/device and cookies cannot access any other information on your computer/device.

Our Website uses these cookies to collect information and to improve our Service by making your interaction with us faster They may be used for the purposes of managing your preferences, maintaining and optimizing security, marketing, communication, analytics, and research.

We majorly use below types of cookies:

Essential Cookies or Strictly Necessary Cookies – These cookies are essential to the functioning of our Website and for you to move around the Website. Without these cookies, certain features cannot function. No information about your browsing habits is gathered by these cookies.

Functional Cookies – These cookies remember how you prefer to use our Website and improve the way our Website works. These remain on your computer/device for a pre-defined period of time.

Performance Cookies - Some cookies help us with the performance and design of our Website. For example, these cookies show us statistics, which are the most frequently visited pages on the Website, help us record any difficulties you have with the Website, and whether our publicity is effective or not.

Targeting or Tracking Cookies - On certain pages of our Website, we use cookies to help us understand your interests as you browse the Website, so we can tailor and deliver to you a more personalized service in the future. This assists us in delivering relevant, interest-based information to you.

At any time, you also have the option to change /control your cookies through your browser settings. However, if you do turn off cookies in your browser, you will not be able to fully experience some of the features our Website.

Use of our websites and mobile application by children

Cipla does not knowingly collect or use any personal information from children (we define "children" as those who are younger than 18 years of age) on this Website. We do not knowingly allow children to communicate with us or use any of our online services. If you are a parent or guardian and become aware that your child has provided us with information, please contact us and we will work with you to address this issue.

Right to your personal information on our Website

Right to access: You have the right to ask for a copy of your personal data and to verify how we are processing it.

Right to rectification: If you believe we have inaccurate or incomplete information about you, you have the right to ask us to correct or update it.

Right to be forgotten: In certain circumstances, you have the right to ask us to remove or erase your personal data from our records.

Right to object: You have the right to object to processing of your personal data. You also have the right not to be subjected to any automated decision making or profiling.

Right to restriction of processing: You have the right to ask us to restrict processing of your personal data in cases where the data is inaccurate, or the processing of the data is unlawful. This does not restrict Cipla from processing of your personal data for legal and regulatory requirements.

Right to withdraw consent: If we process your personal data based on your consent, you can withdraw your consent at any point of time.

Right to portability: You have the right to ask us to transfer your data to you, or any other third party.

If you would like to opt out of future communications from a Cipla business or a Cipla program, please contact us by clicking on the "Contact Us" link on the Web site you are visiting.

In all communications to Cipla, please include the e–mail address used for registration (if applicable), the Website address and explanation of your request. If you would like to delete or amend your personal information and are contacting us by e-mail, please put "Deletion Request" or "Amendment Request", as applicable, in the subject line of the e-mail. We will do our best to respond to all reasonable requests in a timely manner. To exercise any of your right mentioned in this policy please Contact Us.

Complaints and Grievances

Any complaints, abuse or concerns with regards to the processing of personal data provided by you or breach of these terms must be reported to globalprivacy@cipla.com.

Change in Policy

Cipla reserves the right to amend this Privacy Policy without prior notice to reflect technological advancements, legal and regulatory changes and good business practices. If Cipla changes its privacy practices, a new Privacy Policy will reflect those changes and the effective date of the revised Privacy Policy will be set forth in this paragraph.

This Privacy Policy was last updated on 6th November, 2018 and is effective as of that date.