හුස්ම ගැනීමේදී ශබ්දයක් ඇසීම යනු?

හුස්ම ගැනීමේදී පපුවෙන් නොසිතාම ඇති වන රාං-රූං ශබ්දය වීස් එක (Wheeze) ලෙස හැඳින්වේ. මෙය සාමාන්‍යයෙන් ප්‍රාශ්වාසය සමඟ ඇති වුව ද ආශ්වාසයේදී ද ඇසිය හැක. එය බ්‍රොන්කයිටීස්, COPD හෝ ඇදුම රෝග ලක්ෂණයක් විය හැක. නැතහොත් ශ්වසන මාර්ගයේ අවහිරතාවක් හෝ ස්වරාලයේ ගැට`ඵවක් විය හැකිය.

නිසි ප්‍රතිකාර හරහා වීස් එක සුව කළ හැක. නූතන වෛද්‍ය විද්‍යාවේ නිසි ප්‍රතිකාර ඇති බැවින් එය සුව කළ හැකි නිසා කිසිදු බියවීමක් අවශ්‍ය නොවේ.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න