Submitted by developer@int on සෙන, 04/30/2022 - 12:42

පම්ප් ඉන්හේලර් ලෙසද හැඳින්වෙන මේවා බහුලව භාවිතා වන ඉන්හේලර් වර්ගය යි. ඒවා ප්‍රොපලන්ට් සමග ස්ප්‍රේ එකක් මෙන් පෙනහ`ඵවලට නිශ්චිත ඖෂධ ප්‍රමාණයක් ලබා දෙන අතර, එය ආශ්වාස කළ යුතු වේ. එය ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකම මාත්‍රාවක් බැගින් නිකුත් කරයි. මෙයින් අදහස් කරන්නේ සෑම අවස්ථාවකදීම එකම ප්‍රමාණයක ඖෂධ ප්‍රමාණයක් නිකුත් කරන බවයි. මෙම ඉන්හේලර් ක්‍රියාත්මක වන්නේ රෝගියාගේ ආශ්වාස කිරීමේදී නොවේ. මේ නිසා ඉන්හේලරය ක්‍රියාත්මක වනවාත් සමගම ආශ්වාස කළ යුතු වේ. චඵෘෂ උපාංග මාත්‍රා ගණකයක් සමගද පැමිණෙන බැවින් පහසුවෙන් ඉතිරිව ඇති ඖෂධ ප්‍රමාණය නිර්ණය කරගත හැකිය

Video URL
https://www.youtube.com/embed/EakOSbN8uRQ
Download URL
/sites/default/files/videos/How-to-use-a-pMDI.zip
Order
1
Video ID
EakOSbN8uRQ