වෛද්‍යවරයා හමුවිය යුතු අවස්ථාව

නොනවතින කැස්සට නිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. එය රෝගයක පෙර නිමිත්තක් විය හැක. පහත තත්ව ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.

  • කැස්ස සමග රුධිරය පිටවීම.
  • අඛණ්ඩ කැස්ස හේතුවෙන් නින්දට බාධාවීම.
  • අධික උණ.
  • හුස්ම හිරවීම, හුස්ම ගැනීමේදී හඬක් ඇතිවීම හෝ කටහඬ ගොරෝසු වීම වැනි රෝග ලක්ෂණ.
  • ව්‍යායාම/ආහාර පාලනයකින් තොරව බර අඩු වීම.
  • කැස්ස නිසා පපුවේ වේදනාවක් ඇතිවීම
  • කැස්ස නිසා පාසල් හෝ රැකියා කටයුතුවලට බාධාවක් වීම.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න